අවසානයේදී GOOGLE Map වල Adam's Peak ශ්‍රී පාදය වූ වගයි | 2016.12.06
අවසානයේදී GOOGLE Map වල Adam's Peak ශ්‍රී පාදය වූ වගයි
ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා පසුගිය දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇති අතර අන්තර්ජාලය හරහා ඊට සහභාගි විය හැකි ආකාරය බොහෝ පිරිසක් විමසන ලදි.
මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු වුණ අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකළ බැවින් කැම්පස් අපේ පිටුව අපි දැනුවත් කිරීම උදේසා ලිපි 2කින් ඔබව දැනුවත් කළාය.
No comments
Post a Comment