Breaking News

Latest

උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න ආසනම් අනිවාර්යෙන්ම කියවන්න | 2016.12.21


සාමාන්‍ය පෙළ විභාගෙ අවසන් වෙලා රිලැක්ස් එකේ ඉන්න ගමන් උසස් පෙළට කරන්නේ මොකක්ද කියලා නංගිලා මල්ලීලා හිතමින් ඇති, විභාගේ හොදටම ෂුවර් අය දැන්ම යන්න කැමති විෂය කාණ්ඩය ලෙස ගණිත අංශය හිතාගෙන ඇති, ඒත් ඔය අතරේ එච්චරටම වැඩ්ඩෝ නොවන නමුත් සාමාන්‍ය  මට්ටමක දැනුමක් තියෙන නංගිලා මල්ලීලා ඇති, 

මට මැත්ස් කරගන්න පුළුවන් වෙයිද?
ගමේ මිනිස්සු කියන විදියට ඇණ ගන්න වෙයිද?
ඇත්තටම මට තියෙන ඒවා තේරෙවිද?

මේ ලිපියෙන් මම කතා කරන්නේ එවැනි අයට.
ඇණ ගන්නෙ නැතිව උසස් පෙළ මැත්ස් කරගන්න පුළුවන්ද කියලා දැනගන්න ඔයාටම පුළුවන්.
මෙම පොත නිර්මාණය කරලා තියෙන්නෙ ගණිත දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම.
අපේ රටේ ළමයින්ගේ මැත්ස් කරන හීනය යථාර්තයක් කරලා, අවම වශයෙන් උසස් පෙළ සමත් වෙන්න වීමට වුවත් මෙයින් වන බලපෑම ඉමහත් වන බව පවසන්නෙ අත්දැකිමෙනි.
Page 1

page 2

Page 3

එම හේතුව නිසාම මෙය සගවාගෙන පාවිච්චී කිරීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නෙ උසස් පෙළ සදහා පවතින අධික තරගකාරී බව නිසාවෙනි.
අපි එම නිසා මෙය අද ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජය!!!!
කුහක නොවි තව කෙනෙක් සමග බෙදාගන්න.

Click Here To Download PDF File


No comments