ගැබ්බර තමන්ගේ වයිෆ්ගේ ඔපරේෂන් එක තමන්ටම කරන්න වුණ දොස්තර කෙනෙකුගේ සිතිවිල්ල
ගැබ්බර වෙලා ඉදපු තමන්ගෙ wifeගේ
operation එක,අහම්බෙන් වගේ තමන්ටම කරන්න උනු
docter කෙනෙක්,කියන කතාවක්.......................................
කියවලා බලන්නකෝ..........................
(මගේ ජිවිතේ මන් වැඩිම කාලයක් අරන්
ලියපු කවිය)
operation එක,අහම්බෙන් වගේ තමන්ටම කරන්න උනු
docter කෙනෙක්,කියන කතාවක්.......................................
කියවලා බලන්නකෝ..........................
(මගේ ජිවිතේ මන් වැඩිම කාලයක් අරන්
ලියපු කවිය)
ලද විට ඇමතුමක් මට සැතකමක් ගියා,
හනිකට දුව ගියෙමි කල වැඩ පසෙක ද්මා,
සූදානම් වෙලා බැලුවම කව්ද කියා,
රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා..........
හනිකට දුව ගියෙමි කල වැඩ පසෙක ද්මා,
සූදානම් වෙලා බැලුවම කව්ද කියා,
රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා..........
සිනා පිරුනු නෙත්වල කදුලැලි පිරිලා,
අමාරුවට සියොලග දාඩිය දාමලා,
විලිබර මුවින් හයියෙන් කෑ ගහලා,
රන්කද අඩනවා ඉන්නට බෑ කියලා.............
අමාරුවට සියොලග දාඩිය දාමලා,
විලිබර මුවින් හයියෙන් කෑ ගහලා,
රන්කද අඩනවා ඉන්නට බෑ කියලා.............
ආදරයෙන් මන් හැමදා
සිප ගත්තූ,
ගැහැනියකගෙ සියුමැලි බව
විද ගත්තූ,
දස මාසයක් ඇස් දෙක මෙන්
රැක ගත්තූ,
නුබෙ කුස පලන්නේ කොහොමද
මන් වස්තූ............................................
සිප ගත්තූ,
ගැහැනියකගෙ සියුමැලි බව
විද ගත්තූ,
දස මාසයක් ඇස් දෙක මෙන්
රැක ගත්තූ,
නුබෙ කුස පලන්නේ කොහොමද
මන් වස්තූ............................................
කැපුවට දෙනෝ දාහක් ගැහැනුන්ගෙ
බඩ,
වෙව්ලලා එහෙම නෑ කවදත් මගේ
අත,
අරගෙන පිහිය තැබු විට බඩ මතට
තුඩ,
හිරිවැටුනා සත්තයි සියොලගම
ඇග.......................................................
බඩ,
වෙව්ලලා එහෙම නෑ කවදත් මගේ
අත,
අරගෙන පිහිය තැබු විට බඩ මතට
තුඩ,
හිරිවැටුනා සත්තයි සියොලගම
ඇග.......................................................
වෙව්ලන අතින් තද කර පිහිතුඩ
අල්ලා,
තැබුවිට බඩේ සියොලග ලේ කැටි
විද්දා,
දෙපලු කරන් බැලුවිට කුස තුල
ඉන්නා,
මන් මගෙ ඇස් දෙකෙන් අපෙ පැටියව
දැක්කා................................................
අල්ලා,
තැබුවිට බඩේ සියොලග ලේ කැටි
විද්දා,
දෙපලු කරන් බැලුවිට කුස තුල
ඉන්නා,
මන් මගෙ ඇස් දෙකෙන් අපෙ පැටියව
දැක්කා................................................
විලිබර වෙලා මහ හයියෙන්
මොර දීපූ,
නුබ ගොලු උනා පැටියගෙ
කටහඩ අහපූ,
යන්තන් සිනාවී කුස දෙස
නෙත් හෙලපූ,
නුබෙ තනයෙක් කිරි ගැලුවා
මගෙ වස්තූ.............................................
මොර දීපූ,
නුබ ගොලු උනා පැටියගෙ
කටහඩ අහපූ,
යන්තන් සිනාවී කුස දෙස
නෙත් හෙලපූ,
නුබෙ තනයෙක් කිරි ගැලුවා
මගෙ වස්තූ.............................................
දෝතට අරන් අපෙ පැටියා
තුරුලු කරන්,
උනුහුමෙ තියන් හිටියා
ඇස් දෙකම පියන්,
රන්කද කියා ආදරයෙන්
තුරුලු කරන්,
ඉබිනා විට ආවා කිරි
සුවද ගලන්............................................
තුරුලු කරන්,
උනුහුමෙ තියන් හිටියා
ඇස් දෙකම පියන්,
රන්කද කියා ආදරයෙන්
තුරුලු කරන්,
ඉබිනා විට ආවා කිරි
සුවද ගලන්............................................
සත්තයි මැනික මින් පෙර මන්
කවදාවත්,
අසරන වෙලා නෑ මතකයි
හීනෙන්වත්,
නොකර බැරි කමට මන් නුබෙ
කුස පැලුවත්,
රිදුනෙ මටයි කදුලැලි නෙත් වල
තාමත්.................................................
කවදාවත්,
අසරන වෙලා නෑ මතකයි
හීනෙන්වත්,
නොකර බැරි කමට මන් නුබෙ
කුස පැලුවත්,
රිදුනෙ මටයි කදුලැලි නෙත් වල
තාමත්.................................................
පිය උරුමය ලැබ දෙන්නට මට
සොදුරෑ,මන් දැක්කා උහුලපු දුක නුබ
රුදිරෑ,අම්මෙක් වගේ හැමදා මන් ලග
නැහුනූ,
නුබ රකිනවා පන මෙන් ආදර
වස්තූ......................
සොදුරෑ,මන් දැක්කා උහුලපු දුක නුබ
රුදිරෑ,අම්මෙක් වගේ හැමදා මන් ලග
නැහුනූ,
නුබ රකිනවා පන මෙන් ආදර
වස්තූ......................
-උපුටාගැනීමකි-
No comments
Post a Comment