අදාළ ගුරුවරයා මේ වනවිටත් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
සැකකරුවන් වන පිය - පුතු දෙපළ පදිංචිව සිටි කඳාන නිවසේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.