Breaking News

Latest

Ebay, AliExpress, Amazon වලින් වට්ටම් ගන්න විදිය සිංහලෙන්ම


මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්


1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.


මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

 

නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි  බලන්න. 
 

කොහොමද මේක වෙන්නේ?

  අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay, AliExpress, Amazon හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අාපහු හම්බෙනවනෙ.
පහත තියෙන්නේ වට්ටම් ලබාදෙන ආකාරයයි.

 උදාහරණ වශයෙන් බඩුවක මිල 100$ නම් 
Ebay එකට Ebates  හරහා ගිහින් ඔයා මිලදී ගත්තොත් ඔයාට 5$ වට්ටම් මුදලක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට 95$යි ඇත්තටම වැය වෙන්නේ. ඔයාට 5$ Ebates Account එකට වැටෙනවා. ඒක ඔයාට paypal හරහා ආයෙත් cash කරගන්න පුළුවන්.


එහෙනම් Register වෙමු 


එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ
ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න https://www.ebates.com/r/CHANDI876
මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ.
  www.ebates.com
( ඔයාට මේ නොමිලේ ලැබෙන 10$ ලබාගන්න නම් 25$ ක වටිනාකමක් ඇති වෙන ලෙස කාර්තුවක් ඇතුළත භාණ්ඩ මිළදි ගත යුතුයි. මෙම 25$ මුදල භාණ්ඩ කිහිපයක වටිනාකමක් ලෙස වුවද සම්පූර්ණ කළ හැකිය)

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න

 ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින)
 https://www.ebates.com/r/CHANDI213

‍මේ මට ආපු දෙකක් පමණයි


 එන්න තියෙන එවා


දැන් ඔයා මීට පසුව සිදුකරන Ebay බඩු ගෙන්වාගන්න විට Ebates හරහා සිදුකරන්න.එවිට භාණ්ඩය සදහා ලකුණු කරන ලද මිලට වඩා අඩුවෙන් ඔබට මිලදී ගත හැකිය.

 ගැටලුවක් තියෙනවනම් කියන්න . ඔයාලට ජයෙන් ජය!!

No comments