Breaking News

Latest

කැම්පස් එකකින් කරන ලංකාවේ ලොකුම ලයිව් ෂෝ එක


කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියන්නේ පොතේම ඇලිලා ගැලිලා ඉන්න, කිසිම බාහිර වැඩක් නොකරන අය කියලයි සමාජයේ මතයයි. නමුත් ඇත්තටම ඒක එහෙමද කියලා හිතෙනවා කැම්පස් ඉන්න අපේ සෙට් එක බාහිර අංශයන්ගේ දක්වන දස්කම් හමුවේ.
ඒ වගේ ලංකාවේ තියෙන කැම්පස් හැම එකකම වෙන සන්දර්ශන අතරේ ලංකාවේ ලොකුම ෂෝ එක කරන්නේ ජපුර කැම්පස් එකේ සයන්ස් සෙට් එකයි.
වෙනදා වගේම කට්ටියම සෙට් වෙලා අමතක නොවන සංදර්ශනයක් පසුගිය අගොස්තු 08 වන දින බණ්ඩාරණායක සම්මන්තණ ශාලාවෙදී අති උත්කර්ෂවත් ලෙස සිදු වුණා.

 ඡායාරූප උපුටනය www.flexuslabs.lk .








No comments