Breaking News

Latest

පේර කැම්පස් එකේ ආවර්ජනා 2017

ආවර්ජනා 2017

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ  Arts students' union විසින් මුල්වරට පවත්වනු ලැබු ආවර්ජනා සජීවි සංගීතමය අත්දැකීම පසුගිය අගෝස්තු 8 වන දින විශ්ව විද්‍යාලයේ
Gymnasium හිදී අති සාර්ථකව නිමාවට පත් වුවා.
එහිදි එඩ්වඩ් ජයකොඩි , චාමර වීරසිංහ හා නිරෝෂා විරාජිනි විසින් සප්ත ස්වරය නාද සංගීත කණ්ඩායම සමග හැඩ කළා.
  Photographed by : Madusanka Herath , Diluka Aravinda, Shaluka Senevirathna, Sachini Rajapaksha Edited By : Madusanka Herath

 













No comments