Breaking News

Latest

පිකට් එක අස්සේ රිංගපු GTR කාර් එකේ අයිතිකාරයා



පසුගිය 21 වනදා මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසී කරන ලෙස ඉල්ලා සරසවි සිසුන් විසින් දියත් කළ උත්ඝෝෂණය මොහොතේදී මාර්ගයේ තිබු GTR මෝටර් රථය පිළිබදව බොහෝ දෙනා කතා වුණා.
ඒ පිළිබදව බුකියේ පළවු පොස්ට් කිහිපයක් පහත වේ.


ඇත්තටම මේ ජරමර අස්සේ ආව කාර් එක කාගේද? එය තවත් එක් නාට්‍යයක් පමණයි. තමන්ගේ ලොකුකම සල්ලීකාරකම ගමේ අහින්සක අම්මගේ තාත්තගේ කොල්ලා කෙල්ල තවත් රටේ අහින්සක දුප්පත් දෙමව්පියන්ගේ දරුවෙක්ට වෛද්‍ය විද්‍යාලයට යන මග ඇහිරෙනවාට විරුද්ධව කරපු සටනට සමච්චල් කිරීමට යොදා ගැනීමට උත්සහා කළහ.
එහි අයිතිකරු වන්නේද තවත් සයිටම් හොර උපාධි කඩයේම ශිෂ්‍යෙයක් වීම සිතා ගැනීමට අපහසු අහම්බයක්ය.

 

No comments