ලෝකයේ පළමු වරට අදහස් හුවමාරු කරගැනීමට හා පහසුවෙන් ගවේෂණය කිරීමටම වෙන් වූ වෙබ් සේවාවක් ලංකාවෙන් | 2017.01.31
bitzeen.com
යනු එතෙක් මෙතෙක් ලංකාවේ web traffic rankings වල වේගයෙන්ම ඉදිරියට ආ
(මසක් ඇතුලත ලංකාවේ මුල් වෙබ් අඩවි 2500 අතරට පැමිණි) වෙබ් සේවාවයි. ඔබේ
සිතට නැගෙන අදහස්, ඔබට මුණගැහෙන හොඳ දේ සියල්ල ඉතා පැහැදිලිව හා සරල
ආකාරයෙන් පල කර ලෝකයට විවෘත කිරීම සඳහාම නිර්මාණය කර ඇති bitzeen වෙත
පිවිසී නැවුම් අත්දැකීමක් ලබාගන්න.
ඔබ....
දැනුම බෙදාගැනීමට කැමතිද?
විනෝදය බෙදාගැනීමට කැමතිද?
එදිනෙදා ජීවිතයට වටිනා අදහස්, උපදෙස් බෙදාගැනීමට කැමතිද?
ඕපාදුප හුවමාරු කරගැනීමට කැමතිද?
බ්ලොග් ලියනවාද?
සමාජ අඩවි පෝස්ටු නිර්මාණය කරනවාද?
එහෙනම් bitzeen ඔබ වෙනුවෙන්මයි.
![]() |
Click Here to Join |
ඉතා පහසු පියවර කිහිපයකින් ඔබේම bitzeen ගිණුමක් සාදාගෙන දැන්ම ඔබේ වටිනා අදහස් සයිබර් අවකාශයට මුදා හරින්න.
ඔබේ අදහස් අපිට කියන්න.....
No comments
Post a Comment