Breaking News

Latest

අන්තර්ජාලයෙන් මුදල් ගන්න පුළුවන් හොදම විදිය | 2016.12.29


අපේ රටේ අද වන විට 1$ = රු 150 ක් වගේ වෙනවා. ඉතින් ඉන්ටනෙට් එකෙන් අපිට ඩොලර්වලින් සල්ලී කීයක් හරි හම්බකරන්න පුළුවන්නම් ඒක අපිට ගොඩක් වටිනවා. 

ඒත් ඒක බොරු වැඩක් සමහර සයිට්වලට මාස ගණන් ඇඩ් ක්ලික් කරලත් ලැබෙන්නෙ 2$ වගේ සොච්චමක්. 
මමත් පුද්ගලිකව බොහොමයක් එවැන් දේවල් අත්දැකීම් ලබා ගෙන තියෙනවා.

මට ඒ අතරතුරදී තමයි මේ  Ebates වෙබ් අඩවිය හමුුවන්නෙ. මම මේ පිළිබදව මීට පෙරත් ලිපියකින් කතා කරලා තියෙනවා.

ඒ ලිපිය මෙතනින් කියවන්න.
 Ebay එකෙන් බඩුගන්න නොමිලේම රු. 11,100 ($ 75) ක් ගන්න මෙතනින් ඉක්මනටම | 2016.11.07

සරලවම කිව්වොත් මේකෙදී ඔයාට 
මුලින්ම  Ebates Account එකක් හදලා register වෙන්න ඕන.
මෙන්න register වෙන්න ලින්ක් එක
 https://www.ebates.com
 ඒක කරන්නෙ කොහොමද කියලා දැනගන්න පුළුවන් පහළ තියෙන විඩීයෝ එක බලන්න.


** ඔයාට Ebates Account එකක් හදලා register වුණාට පසුව ඔබට 10$ ලැබෙනවා. ඒක ඔයාගේ
Ebates Account එකට ගන්න නම් Ebates
එක හරහා භාණ්ඩ මිලදී ගන්න වෙනවා.

ඒ වගේම තව අමතර වාසියක් තියෙනවා ඔයාට.
ඔයා Ebates Account එක හරහා සිදුකරන අන්තර්ජාල ගනුදෙනු (Online Payments) සිදුකරන Ebay , Aliexpress , Amazon වගේ තවත් online  store 2000+කට වැඩි කොටසක් සදහා, ගෙවන මුදල සදහා විශේෂ වට්ටම (Special Discount) සහ ගෙවන මුදලෙන් කොටසක්( cashback)  නැවතත් ඔබටම ලබාගන්නත් පුළුවන්.

  ඒ පිළිබදව විස්තර පහත විඩීයොවෙන් බලන්න පුළුවන්

  
වැදගත්ම දේ තමයි ඔයාට අවුරුද්දට 4 පාරක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසේ  31 වෙනකන් ඔයාට ලැබෙන මුදල් පෙබරවාරී මාසයෙදී ගන්න පුළුවන්

ගැටළුවක් තියෙවනම් අපෙන් අහන්න.
ඔබට ජය! 

No comments