2016 නොවෙම්බර් මාසේ පළවෙනිදා ඉදන් දුරකථන, ඉන්ටනෙට් ගාස්තු වැඩිවෙන්නෙ මෙහෙමයි | 2016.11.01 සිට බලපැවැත්වේ
ඔයා කෝල් එකක් ගත්තොත් (විනාඩියකට රුපියලක් අය කරන)
දැනට
- රුපියල් 1.00 x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755
- ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50
නොවැම්බර් 1න් පස්සේ
- රුපියල් 1.00 + 1x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755 * 15% වැට් = 1.4668
- ඒ කියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
- මුලු ටැක්ස් එක 46.7% වෙනවා
ඔයා ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)
දැනට
- රුපියල් 1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = රුපියල් 1122 ගෙවන්න ඕනේ
නොවැම්බර් 1න් පස්සේ
- 1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = 1122 *15% වැට් = 1290.
- ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.
ඔබේ අදහස් අපිට කියන්න...
No comments
Post a Comment