Tuesday, April 4, 2017

YOUTUBE ADSENSE වලින් සල්ලී හොයන්න දැන් ඔයාටත් පුළුවන්| 2017.04.04

Youtube කියන්නේ අපි එදිනෙදා වැඩ කරගෙන යනකොට නිතර නිතර භාවීතා වෙන දෙයක්. ලෝකය පුරා මිනිස්සු මේක පාවිච්චී කරනවා. ලංකාවෙත් දැන් YOUTUBERS ලා කියලා රටම ආදරය කරන ජනපිය පිරිසක් ඉන්නවා.
ඒත් ඇත්තම ඇයි මින්ස්සු මේ තරම් කාලය මහන්සිය වැය කරගෙන වීඩියෝ හදන්නේ?
ඒක ජෝක් වීඩියෝ එකක් නම් අපි එතනදි හිනා වුණා, එච්චරයි.
පොඩ්ඩක් කල්පනා කරොත් හිතේවී ජනපිය වෙන්න කියලා, ඔව් ඒකත් එකක් වෙන්න පුළුවන්. තවවව....
ඇත්තටම අපිට වීඩියෝවලට YOUTUBE එකෙන් සල්ලී ලැබෙනවා. අනික් දේවල් වලදි වගේම මේකත් අපේ ගොඩක් අය හොර රහසේ කරගන්නවා. ඒ රහස කියාදෙන්න උත්සහා කරපු චැනල් කිහිපයක්ම තියෙනවා. 
ඒත් අඛණ්ඩව මේ වැඩේ කරගෙන අනික් අය දැනුවත් කරන චැනල් තියෙන්නේ අතලොස්සයි. අද ඔයාට හදුන්වා දෙන්නේ ඒ චැනල් එක.
අද ඉදන් ඔයාටත් පුළුවන් තමන් දක්ෂ පැත්තකින් තමන්ටම කියලා අනන්‍යයතාවක් තියාගෙන චැනල් එකක් හදාගන්න පටන්ගන්න.
අනික් දේවල් වගේම තමයි මේකත් මුල පටන්ගෙන කරගෙන යන කෙනා තමයි දිනන්නේ.
ඉතින් ඇයි බලන් ඉන්නේ දැන්ම පටන්ගමු. 
කරගෙන යනකොට ගැටළවක් ආවොත් වීඩියෝ එකටම COMMENT එකක් දාන්න
ඔයා මේක තව කෙනෙක්ට කිව්වා කියලා ඔයාට වෙන අවාසියක් නැහැ. ඒ නිසා තව කෙනෙක්ට දැනගන්න SHARE කරමු.
.
පහළ වීඩියෝ එකේ තියෙනවා ලංකාවේ ඔයාට GOOGLE ADSENSE ACCOUNT එකක් හදාගන්න විදිය. 

https://www.youtube.com/watch?v=EG0CmCighTs
 
Post a Comment

Share this Blog On Facebook

You may also like

You can also configure the SDK with advanced settings