Breaking News

Latest

2016 නොවෙම්බර් මාසේ පළවෙනිදා ඉදන් දුරකථන, ඉන්ටනෙට් ගාස්තු වැඩිවෙන්නෙ මෙහෙමයි | 2016.11.01 සිට බලපැවැත්වේ

 

ඔයා කෝල් එකක් ගත්තොත් (විනාඩියකට රුපියලක් අය කරන)

දැනට

  • රුපියල් 1.00 ‍x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755
  • ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50

නොවැම්බර් 1න් පස්සේ


  • රුපියල් 1.00 ‍+ 1x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755 * 15% වැට් = 1.4668
  • ඒ කියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
  • මුලු ටැක්ස් එක 46.7% වෙනවා

ඔයා ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)

දැනට

  • රුපියල් 1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = රුපියල් 1122 ගෙවන්න ඕනේ

නොවැම්බර් 1න් පස්සේ

  • 1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = 1122 *15% වැට් = 1290.
  • ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.
ඔබේ අදහස් අපිට කියන්න...

No comments